About

About

මගෙ නම DILUSHANKA. මම මොබයිල් රෙපෙයාර් ෆීල්ඩ් එකේ දැනට අවුරුදු 5+ ඉදන් වැඩ කරනව. ඉතින් මේක මගෙ Blog එක. මම මේකෙ මට ආපු සහ මම රෙපෙයාර් කරපු Device වල මම කරපු Fix සහ Tecnicle details ගැන සටහන් කරනව. මොකද ඒකෙන් ඒ දේවල් මට මතක් කරගැනීමට සහ ඔයාලටත් ඒ වගේ Device එකක් ආවොත් පහසුවෙන් රෙපෙයාර් එක කරගන්න. එහෙනම් හැමෝටම සුභ දවසක්